Jeewan Rathnayake

Face Book Chat List වදයෙන් නිදහස් වෙමු.


Face Book Chat List වදයෙන් නිදහස් වෙමු.

    



ආයුබෝවන්.......

සහෝදර, සහෝදරියණි, ඔයාට මේ දවස්වල තිබෙන ලොකුම ප්‍රශ්ණය මේ ෆේස්බුක් එමේ මාක් ෂකර්බර්ග් මහත්මයා කරලා තියෙන්න Update එක නේද?......මේ Update එක නිසා ඔයාලට ටැට් කරන එකක් එපාවෙලා කියලා මට පරිගණක උදවු තුලින් අහන්න ලැබුනා, හෆොයි....මාර කේස් එක, ඊයේ දිනයේදී ශ්‍රී ලංකා Online වෙතින් ඔයාලට එක කරගන්න ක්‍රමයක් ඉදිරිපත් කළා....ඒත් මම අද මුහුණු පොතට ලොග් වෙද්දින් මට පරිගණක උදවු හරහා දැකගන්න පළුවන් වූයේ, ඊයේ ඒ ලබාදුන් ක්‍රියාවලින් නැවත අත්හිටුවී ඇති බව.. ඉතින් මොනවා කරන්නද? මටත් ඒක මාර ප්‍රශ්ණයක්....ඒ නිසා මමත් ඔය ප්‍රශ්නෙට පිළිතුරු හෙව්වා.....අන්තිමේ මම චැට් සීන් එක ගොඩදාගන්න විදිහක් සොයාගත්තා...... ඒ තමයි මේ...



සහෝදරවරුණි......
මෙය බොහෝ දුරට සාර්ථක වෙන්නේ, Frefox භාවිතා කරන්නට් විතරයි......මොනවා කරන්නද ක්‍රෝම් බාවිතා කරන්න අයත් ගොඩක් සිටිනවා, ඔයාලත් උත්සහ කරලා ඉලන්න....මෙන්න මේ විදිහට.....

පළමුවෙන්ම ඔයාලා මේ ලින්ක් එකට යන්න.... එතන තියෙනවා Frefox සදහා add-on එකක් ඒක බාගන්න..... දැන් එය Install කරන්න, Frefox Web Browser එක Restart කරන්න.....
මෙන්න ලින්ක් එක...
දැන් Add to Firefox බොත්තම ඔබන්න.....



දැන් Install Now බොත්තම ඔබන්න....





ඔබගේ Web Browser එක Restart කරන්න (ඉහත රූපයේ රතු පාටින් කොටු කොට ඇති Restart Now බොත්තම ඔබන්න.....


දැන් පළමු පියවර සාර්ථකයි, ඔබ දැන් Greasemonkey add-on එක Install කරගෙන තිබෙනවා.....

දෙවන පිවවර- මේ ලින්ක් එකට යන්න......
http://userscripts.org/scripts/show/106985


මේ ආකාරයේ වෙබ් පිටුවක් දැකගන්න පුළුවන්.....

මෙහි Install  බොත්තම ඔබන්න.......


මෙහි ද Install බොත්තම ඔබන්න.......

0 comments:


Post a Comment


No comments:

Post a Comment