Huawei HSDPA Modem නොමිලේ Unlock කරන්න
සැලකිය යුතුය : මෙසේ Modem එක Unlock කිරිමෙන් සේවාදාවකයා සමග වගකීම අවලංගු වෙ?
මෙන්න
මට හමිබ උන තවත් වැදගත් Web Site එකක්?මෙකෙන් පුලුවන් ඕනම ජාතියක Huawei
HSDPA Modem එකක් Unlock කරන්න?හැබැයි මෙකට කිසිම Software එකක් Download
කරන්න ඕනේ නැහැ,වැඩි විස්තර මේ Site එකෙන්